අලුත් අවුරුද්දට ඇඳුම් ගන්න පොරකති . . .

අලුත් අවුරුද්ද වෙනුවෙන් ඇඳුම් පැළඳුම් ලබා ගැනීම සඳහා ජනතාව විශාල වශයෙන් නගර කරා එක්රොක් වී සිටී. මේ හේතුවෙන් බොහෝ නගරයන්හි රෙදිපිළි අලෙවිසැල් ඉදිරිපිට දැඩි මාර්ග අවහිරතා ඇති වී තිබේ.

එම තදබදයන් පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරීන් යෙදවීමට ද කටයුතු කර ඇත.

මෙරට ප්‍රධාන පෙළේ රෙදිපිළි සල් බොහෝමයකම රෙදිපිළි මිලදී ගැනීම සඳහා දීර්ඝ පෝලිම්ද ඇතිවී තිබෙන අතර ඇතැම් ආයතනවලට පොලිස් නිලධාරීන්ද යොදවා ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කෘතිම බුද්ධියෙන් ප්‍රවෘත්ති කියන රූමතිය . . .

Wed Apr 12 , 2023
කෘතිම බුද්ධිය භාවිතයෙන් ප්‍රවෘත්ති නිවේදිකාවක් කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් නිර්මාණය කර  තිබෙනවා. එය අන්තර්ජාලය හරහා දැන්වීම් කියවීමට මේ වනවිට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. “Fedha” නමින් හඳුන්වන කෘතිම බුද්ධි නිවේදිකාව සෙනසුරාදා දිනයේ කුවේට් නිවුස් වෙබ් අඩවියේ ට්විටර් ගිණුමේ කළු පැහැති ජැකට් සහ සුදු ටී ෂර්ටයකින් සැරසී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x