ප්‍රාදේශීය සභාවේ ධුර කාලය වසරකින් දීර්ඝ කෙරේ . . .

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ධුර කාලය තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

ඒ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගිනි.

2019 නොවැම්බර් මස 26 වැනි දින ආරම්භ වූ එම ප්‍රාදේශීය සභාවේ ධුර කාලය මේ වසරේ නොවැම්බර් මාසයෙන් අවසන් වීමට නියමිතව ඇත .

අති විශේෂ ගැසට් නිවේදනය හරහා එය ලබන වසරේ නොවැම්බර් 4 වැනිදා දක්වා තවත් වසරකින් දීර්ඝ කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ඉල්ලයි . . .

Fri Jul 21 , 2023
ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් ලෙස වැඩි වශයෙන් බඳවාගැනීමට කටයුතු කරන ලෙස කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය  මනුෂ නානායක්කාර , ජපානයේ අයි.ආර්.ඕ. ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි ගෙන් ඉල්ලීමක් කළේය. ජපානයේ තාක්ෂණික පුහුණුලාභීන් බඳවාගන්නා ආයතනයක් වන අයි.ආර්.ඕ.  ආයතනයේ අධ්‍යක්ෂක සුගා කට්සුකායි  ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් අද (21) […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x