ජැක්සන් ඇන්තනි ජාතික රෝහලේ සුවය ලබමින් සිටි . . .

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සුවය ලබමින් සිටින බව ඔහුගේ දියණිය මාධවී වත්සලා ඇන්තනී සඳහන් කරයි.

රෝහල් කාර්ය මණ්ඩලය ද තම පියාට බොහෝ ආදරය දක්වන බවත් බොහෝ ආදරයෙන් ඔහුව බලා ගනිමින් සිටින බවත් ඇය පැවසුවාය. හැකි හැම අවස්ථාවකදීම තම පියා බැලීමට යන බවත් ඔහු සුව වී එන තෙක් බලා සිටින බවත් ඇය තවදුරටත් කියා සිටියි.

ඇය මේ බව කියා සිටියේ රූපවාහිනී නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නාමල් රාජපක්‍ෂ විපක්‍ෂ නායක ධුරයට . . .

Fri Apr 14 , 2023
ඉදිරියේදී සිදුවන දේශපාලන පෙරළියකදී විපක්ෂ නායක ධුරය සඳහා නාමල් රාජපක්ෂ ගෙන ඒම සඳහා වන සාකච්ඡා වට කිහිපයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ඇතිවී තිබේ. එහිදී ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මත දෙකක් ඇති ව තිබෙන අතර එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් වැඩි පිරිසක් සඳහන් කර ඇත්තේ තවදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ඉදිරියට යා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x