පාස්කු කොමිෂන් වාර්තාව රදගුරු සංගමයට බාර දෙයි . . .

පාස්කු ප්‍රහාරය  සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රජය ශ්‍රී ලංකා කතෝලික  රදගුරු සංගමයට අද බාර දුන්නේය.

කොළඹ රදගුරු පදවියේ සන්නිවේදන කටයුතු බාර කමිටුවේ සාමාජික  සිරිල් ගාමිණී පියතුමන් පැවැසූයේ අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ඇතුළත් සී.ඩී තැටි රජය විසින් ලබාදුන් බවත් ඒවායේ සම්පූර්ණ විස්තර තිබේ දැයි බැලිය යුතු බවත් ය.

අදාල කොමිෂන් සභා වාර්තාවේ මුද්‍රිත පිටපත් ඉදිරියේදී ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සිරිල් ගාමිණී පියතුමා පැවසීය.

  • අංජුල මහික වීරරත්න
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සීසන් එකෙන් ලංගමේ යන සිසුන්ට අලුත්ම නීතියක් . . .

Tue Apr 25 , 2023
පාසල් වාර ප්‍රවේශ පත්‍රය ලබා ගෙන ලංගම බස් රථවල ගමන් කිරීම සම්බන්ධයෙන් දඹුල්ල ඩිපෝව විසින් නීති රෙගුලාසි කිහිපයක් පනවා තිබෙනවා. ඒ, අනුව රැවුල වැවීම, කොණ්ඩය වර්ණ ගැන්වීම ආදී විලාසිතාවලින් හැඩ වී පාසල් වාර ප්‍රවේශපත්‍ර භාවිතා කර ලංගම බස් වල ගමන් කිරීමෙන් වළකින ලෙසයි දඹුල්ල ඩිපෝවේ කළමනාකරු පවසන්නේ. ඔහු ඒ බව ප්‍රකාශ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x