අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුරුණෑගලකොළණිය ප්‍රදේශයේ හුරුළු ප්‍රබෝධය කාන්තා සමිතියට ආධාර පිණිස පවත්වන ලැබූ සල්පිලකදී වෙන්දේසි භාණ්ඩයක් ලෙස තිබූ දිග අඩි 2 යි අගල් 2 ක් දිග,පළල අඩියක් සහ උස අගල් 3 ක කිඹුලා බනිස් ගෙඩියක් එම සල්පිල් වෙන්දේසියේදී රුපියල් 23,200 ක මුදලකට වෙන්දේසී වී ඇත.
Subscribe
0 Comments