ඉම්රාන් ඛාන්ට මාධ‍්‍ය තහනමක් . . .

පාෆ්කිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ කිසිදු ප්‍රකාශයක් රූපවාහිනි මාධ්‍යයේ විකාශය නොකිරීමට තීරණය කර තිබේන අතර ඒ ඔහුගේ ප්‍රකාශ ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව පවසමින්.

යම් විද්‍යුත් මාධ්‍ය ආයතනයක් එය නොතකා ඉම්රාන් ඛාන්ගේ ප්‍රකාශ විකාශය කළහොත් අදාළ මාධ්‍ය ආයතනයේ විකාශන අයිතිය අවලංගු කිරීමටත් එමගින් සිදුවේ.

පසුගිය සිකුරාදා පැවැති රැලියක් අතරතුර පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සාහසික වෙඩි ප්‍රහාරයකට ලක්වුණ අතර වෙඩි තැබීම වත්මන් අගමැති ෂෙබාස් ෂරීෆ් ගේ අනුදැනුම මත සිදුවූ බවට ඉම්රාන් ඛාන් ඊයේ (05) රෝහලේ සිට චෝදනා කර තිබේ.

ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීමේ සිදුවීමට තමන්ගේ කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් අවධාරණය කළේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අලුත උපන් දරුවන් මාරු කරයි . . .

Sun Nov 6 , 2022
අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අලුත උපන් බිළිදු දැරියක වෙනුවට පිරිමි දරුවෙකු මාරුකළ බව කියන මවක් සැකපිට ඊයේ (05) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදවිය, ශ්‍රීපුර පදිංචි 32 හැවිරිදි මවකි. අත්අඩංගුවට ගෙන ඇති මෙම මවත් ගලෙන්බිදුණුවැව, තෝඩාමඩුව, සිවලාකුලමේ පදිංචිව සිටින 42 හැවිරිදි මවක් එකමදා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x