සරසවි කඩඉම් ලකුණු නිකුත් කරයි . . .

අපොස උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අනුව 2022/2023 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඒ ඒ උපාධි පාඨමාලා සඳහා දිස්ත්‍රික් පදනම මත අවම කඩඉම් (ඉසෙඩ්) ලකුණු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අද (1) නිවේදනය කළේය.

එම කඩඉම් ලකුණු සටහන පහත දැක්වේ.

 

 

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අපොස සාපෙළ ප්‍රථමයා නුවර මහාමායා විද්‍යාලයෙන් . . .

Fri Dec 1 , 2023
මෙවර අපොස සාපෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ පළමු ස්ථානය මහනුවර මහාමායා විද්‍යාලයේ ඉගෙනුම ලබන සමාධි අනුරාධා රණවක නම් සිසුවියකි. දිවයිනේ දෙවන ස්ථානයට පත්වී ඇත්තේ යාපනයේ වෙම්බඩි කාන්තා උසස් පාසලේ ඉගෙනුම ලැබූ අක්ෂියා ආනන්දා ස්වානන්ද් සිසුවියයි. දිවයිනේ තෙවන ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ හරිත මින්සදු අලහකෝන් සිසුවා හිමි කරගෙන තිබේ. 2022 අපොස සාපෙළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x