කළුතර හෙල්ලූ සුළඟ . . .

කළුතර නගරය හා අවට ප්‍රදේශ රැසකටම ඊයේ රාත්‍රියේ කාලයේ දී හමාගිය තද සුළං තත්වය හේතුවෙන් කළුතර නාගොඩ මංසන්ධියේ පිහිටි නිවාස ව්‍යාපෘතියක නිවාස රැසකම වහලවල් සුළඟට ගසාගෙන ගොස් තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ, පැයක පමණ කාලයක සිට හැමු තද සුළඟක් නිසා ඔවුන්ගේ නිවාසවල වහලවල් ගැලවී ගොස් ඇති බවයි.

එක් නිවසක වහලක් අනෙක් නිවස ගාසගෙන ගොස් එම නිවසේ ඉහළ මාලයේ කොටසකට ද හානි සිදුව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කිරීම සිදු කොට තිබේ. කිසිදු පුද්ගලයෙකුට මේ සුළගින් හානියක් සිදුව නොමැත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වෙන්නයි දැනුම්දෙයි . . .

Fri May 5 , 2023
ජනපති කාර්යාලය මගින්, පළාත්  හතරක ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන්නැයි දැනුම් දී තිබේ. එනම් නැගෙනහිර, උතුර, සබරගමුව හා ඌව පළාත් වල ආණ්ඩුකාරවරුන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී ඇත. ජනාධිපතිවරයකු ඉවත් වී නව ජනාධිපතිවරයෙකු පත් වූ විට ආණ්ඩුකාරවරු ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බවත් එය අගමැති ඉවත් වූ විට ඇමති මණ්ඩලය අහෝසි වීමට සමාන බවයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x