මැතිවරණ කොමිසම අවසන් . . .

ඉදිරි සතියේ දී නව මැතිවරණ කොමිෂන් සභාව පත් කිරීමට කටයුතු සූදානම් වෙමින්  පවතී. කොමිෂන් සභා සියල්ලටම නව සාමාජිකයන් පත්කිරීමේ කටයුත්ත යටතේ මෙම පත් කිරීම් ද සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් නව මැතිවරණ කොමිසමක් පත් කිරීම සඳහා මීට පෙර කටයුතු කළ යුතු වුව පලාත් පාලන මැතිවරණය හමාර වන තෙක් එය පත් නොකිරීමට පක්ෂ නායකයන් තීරණය කර තිබිනි.

නමුත් පලාත් පාලන ඡන්දය මේ වන විට දින නියමයක් නැතිව කල් ගොස් ඇති නිසා ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිසම පත් කිරීමට කටයුතු කිරීමට තීරණය කර තිබේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මගීන් 150ක් සමග ගුවන් යානයක් අනතුරේ . . .

Mon May 8 , 2023
නයිජීරියාවේ අබුජා අගනුවර Nnamdi Azikiwe ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් ධාවන පථයට හානි සිදු වී තිබෙනවා. ඒ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මැක්ස් එයාර් 737-400 ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x