මගීන් 150ක් සමග ගුවන් යානයක් අනතුරේ . . .

නයිජීරියාවේ අබුජා අගනුවර Nnamdi Azikiwe ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් ධාවන පථයට හානි සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මැක්ස් එයාර් 737-400 ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් ඇත.

එහි සිටි මගීන් 143 දෙනා, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ හය දෙනාට කිසිදු හානියක් සිදු වී නොමැත.

කෙසේවෙතත්, ආරක්ෂිතව ඔවුන් යානයෙන් ඉවත් කළ බව මැක්ස් එයාර් කළමනාකාරීත්වය සඳහන් කර‍යි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සීනි වංචාව වහන්න දේශපාලන බලපෑම් . . .

Mon May 8 , 2023
රුපියල් කෝටි 29 කට අධික වටිනාකමින් යුත් නීතිවිරෝධීව ආනයනය කළ දුඹුරු සීනි කිලෝග්‍රෑම් 607,550 ක් (මෙට්‍රික්ටොන් 607) සඳහා ප්‍රධාන පෙළේ සමාගමකට ශ්‍රී ලංකා රේගුව පැනවූ රුපියල් කෝටි 19 ක දඩය දේශපාලන බලපෑම් හේතුවෙන් අයකරගැනීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බව රේගු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මුදල් අමාත්‍යංශයේ ඉල්ලීමකට අනුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x