
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති, සමාජික ජනක රත්නායක එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා විදුලිබල අමාත්‍යවරයාගේ වාර්තාව අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.
ඒ සම්බන්ධයෙන්වූ අමාත්‍යවරයාගේ වාර්තාව අාණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කළේය.
Tue May 9 , 2023
නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සහ කිරීමේදී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ක්‍රිස්මස් දූපතෙහි රඳවා තබා සිටි ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙකු, එරටින් පිටුවහල් කර, අද (මැයි 9) උදෑසන විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාව වෙත එවා තිබේ. ඔවුන් ඔස්ට්‍රේලියාවට අයත් ASY – 013 දරන ගුවන් යානයෙන් ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතෙන් […]