660,000/= අළෙවි වූ මල් වට්ටිය . . .

කුසුම් බදුන් වෙන්දේසියක දී මල් වට්ටියක් රුපියල් හය ලක්ෂ හැට දහසකට(660000) අළෙවි වූ අපූරු පුවතක් පසු ගියදා වාර්තා වුණා. ඒ නාඋල – මී ගොල්ල ශ්‍රී ජිනරාජවිවෙක සෙනසුනේ.

සංවිධායකයන් පවසන්නේ, එම සෙනසුනේ අභිනවයෙන් ඉදිවන චෛත්‍යයයේ ඉතිරි වැඩ කොටස් නිමා කිරීම වෙනුවෙන් කුසුම් බදුන් වෙන්දේසියේ දී මල් වට්ටිය රුපියල් හය ලක්ෂ හැට දහසකට අලවි වූ බවයි.

දින තුනක් පැවැත්වෙන මෙම පිංකම් මාලාවට සමගාමීව සල්පිල් භාණ්ඩ වෙන්දේසිය,ආධුනික ගීත ප්‍රසංගය මෙන්ම නාට්‍ය සංදර්ශන මාලාවන් ද පිංකමට සමගාමීව විහාරස්ථානයේ දී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

 

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මෙහෙණියගේ හිරිහැර නිසා පැනගිය දැරියන් පරිවාසයට . . .

Mon May 15 , 2023
මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ආරාමයක සිටියදී එයින් පළා යාමෙන් අනතුරුව පොලිස් භාරයට ගැනුණු අවුරුදු 7ක් සහ 8ක් වූ ගැහැණු දරුවන් තිදෙනෙකුව මීගමුව ප්‍රදේශයේ පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක තාවකාලිකව රඳවා තබන ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු 11 වන දා පස්වරුවේදී නියම කළා ය. ආරාමයේ මෙහෙණින් වහන්සේගෙන් හිරිහැර කරදර වන බව පවසා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x