මගී ගුවන් යානා 2 ගැටෙයි . . .

ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2 ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ජපානයේ හනේඩා ගුවන් තොටුපොළේදී සිදු වූ මෙම අන්තරෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති අතර මෙම අනතුර හේතුවෙන් එම ගුවන්තොටුපොළ හරහා සිදුකෙරෙන ගුවන් ගමන් ප්‍රමාද විය හැකි බවට බලධාරීන් ගුවන් මගීන් වෙත දැනුම්දී ඇත්තේ.

  • Wayomi
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ජාතික ශූර ග්‍රේෂන් ධනංජය තරඟයක් අතරතුර අතුරුදහන් වෙයි . . .

Sun Jun 11 , 2023
ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට ස්විට්සර්ලන්තයට ගිය ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික ශූර ග්‍රේෂන් ධනංජය තරගාවලිය අතරතුර අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. ග්‍රේෂන් ධනංජය මෙලෙස හිටි හැටියේම අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි එරට සිටින ක්‍රීඩා බලධාරීන් පවසන්නේ. Aruna

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x