ජෝන්ට ආණ්ඩුකාර ධුරයක් . . .

එක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු අමාත්‍යවරයකු වූ ජෝන් අමරතුංග ට ඉහළ තනතුරක් ලැබෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන්ට නුදුරේදීම ආණ්ඩුකාර ධුරයක් ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ඕනෑම අභියෝගයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් හෙතෙම තව දුරටත් කියා සිටියේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

එංගලන්තයේ සමුළුවකට ගිය පොලිස් නිලධාරීන් ගල්වේ . . .

Sat Jun 17 , 2023
විදේශ සමුළුවක් සඳහා සහභාගිවීමට එංගලන්තය ගිය පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු එරටදී අතුරුදහන් වී තිබේ. ඔවුන් සිවු දෙනා සේවය අතහැර ගියා සේ සලකා කටයුතු කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇත. පසුගිය මාසයේදී පැවැති ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැටපස් වන සමුළුවට සහභාගිවීමට ගිය පොලිස් සැරයන් දෙදෙනකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙසේ එරටදී අතුරුදන් වී […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x