උද්ඝෝෂකයින්ට කළු ඇඳගත් පිරිසක් පහර දෙයි

පොල්ලක් අරගෙන ගහගෙන ගහගෙන ගිහින්

කුරුණැගල මෙහෙයුම (08) පැවති මෙහෙයුමකින් අනතුරුව සහභාගී වූ පිරිසට කළු පැහැති හැඳගත් පිරිසක් විසින් පහරදීමක් සිදු කර ඇත.

ඉන් තුවාල ලැබූ අයෙක් මේ වනවිට ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයෙක් පැවසුවේය,”පොල්ලක් අරගෙන මට ගහගෙන ගහගෙන ගියා. මම දන්නේ කවුද කියලා,” යනුවෙනි.

The post කළු ඇඳගත් පිරිසක් පහර දෙයි appeared first on Aruna.

Next Post

Vols දිගටම වාර්තා තැබීමේ ආරම්භය Mizzou ට එරෙහිව ජයග්‍රහණය කරයි

Sat Apr 9 , 2022
සම්පූර්ණ කතාව සඳහා ESPN.com වෙත පිවිසෙන්න.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.