විශේෂ විදුලි ගාස්තු සහනයක් . . .

2024 ජනවාරි මාසයේදී විශේෂ විදුලි ගාස්තු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර සඳහන් කරයි.

එම විදුලි සහනයට දැනට වඩාත් දැනෙන සහනදායි ආකාරයට ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

එළැඹෙන ජූලි මාසයේදී විදුලි ගාස්තු සංශෝධනයෙන් ඒකක 90ට අඩුවෙන් භාවිතා කරන පිරිසට 27%කින් විදුලි බිල අඩු කිරීමට යෝජනා කර ඇතැයිද සඳහන් කළේය.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

කතරගම වන්දනාකරුවන්ට දැනුම් දීමක් . . .

Mon Jun 19 , 2023
වගකීමෙන් යුතුව නිසි පරිදි කසළ බැහැර කරන ලෙස රුහුණු මහ කතරගම දේවාලයේ ඇසළ උත්සවය සැමරීමට සහ වන්දනාමාන කටයුතු සඳහා කතරගමට පැමිණෙන බැතිමතුන්ගෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. මෙවර රුහුණු මහ කතරගම දේවාලයේ පෙරහැර 2023 ජුනි 19 වැනි දින සිට 2023 ජූලි මස 04 වන දින දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් කතරගම ඇසළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x