රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් . . .

ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව වසර 02ක් තෙක් එය දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට සකස් කරමින් පවති.

කෙසේවෙතත්, මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.

  • Krishani
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

Whatsapp නවතම පහසුකමක් හඳුන්වා දෙයි . . .

Tue Jun 20 , 2023
Whatsapp වලට නොදන්නා numbers වලින් ලැබෙන ඇමතුම් auto silent කළ හැකි නවතම පහසුකමක් හඳුන්වා දී තිබෙනවා. Facebook සමාජ මාධ්‍ය වෙබ් අඩවිය සහ එහි මව් සමාගම වන Meta Platforms හි සම-නිර්මාතෘ විධායක සභාපති, ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අද (20) මේ බව ප්‍රකාශ කර ඇත. Wayomi  

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x