DSI අධ්‍යක්ෂකගේ නිවසට වෙඩි ප්‍රහාරයක් . . .

බොරැල්ල හරස් පාරේ පිහිටි නිවසක ගේට්ටුවට අද අළුයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ. බොරැල්ල පොලිසිය සඳහන් කරන්න අද අලුයම පහට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ගේට්ටුවේ වෙඩි පහර දෙකක් සලකනු වී ඇති බවත්ය.

මෙම නිවස මෙරට ප‍්‍රසිද්ධ ව්‍යාපාරයක් වන DSI සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ ගේ බවද වාර්තා වේ.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ඔහු ද නිවස තුළ සිට ඇති අතර ඔහුට කිසිදු හානියක් සිදුව නැත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටයිටන් සබ්මැරීනයේ ඔක්සිජන් ඉවරයි . . .

Thu Jun 22 , 2023
අත්ලාන්තික් සාගර පතුලේ පිහිටි ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීමට ගොස් අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනය සොයා ගැනීම සඳහා සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වන නමුත් ටයිටන් නෞකාව පැය 96 ක ඔක්සිජන් සීමාව පසුකර ඇත. එහි සිටි පස්දෙනා දිවි ගලවා ගත්තේද නැතහොත් ඒ අනුව වායු සැපයුම සංරක්ෂණය කිරීමට පියවර ගත්තේද යන්න තවමත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x