පාස්කු ප්‍රහාරය ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක්

ආරක්ෂක ලේකම්ට ලැබුණු පිළිතුරු

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන විමර්ශකයින් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ වගකීමෙන් කටයුතු කරන්නේ නම්, ප්‍රහාරයක් නොගැනීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් කළ පුද්ගලයින් නිදොස් කොට නිදහස් කරන්නේදැයි කතෝලික සභාවේ ප්‍රශ්න කරයි.

පාස්කු ප්‍රහාරයේ වත්මන් විමර්ශන සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයා පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට ප්‍රතිචාර දැක්වූ සිරිල්ගාමිණී පියතුමා අද (14) එම අදහස් පළ කර ඇත.

දැනටමත් අදහස් දැක්වූ සිරිල්ගාමිණී පියතුමා,

ආරක්ෂ කමල් ගුණරත්න මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේ වන විට පාස්කු ප්‍රහාරයක් ගැන කතා කිරීමට උත්සාහ කළාම අපිට හිතුණා ඒ ප්‍රවෘත්ති සාක්‍ෂාවේ කියවෙන දේවල්වලට අපි යම් ආකාරයක පිළිතුරක් ලබා දෙන්න ඕනේ කියලා. පළමු දේ තමයි, මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවලින් දේශපාලන නායකයින්ව ආරක්ෂා කරන්න රාජ්‍ය සේවකයෙකු ලෙස කමල් ගුණරත්ත මහතාට තිබෙන සාදාචාරාත්මක අයිතිය ? පාස්කු ප්‍රහාරය දේශපාලන කුමන්ත්‍රණයක් කියන එක ගැන තව කෙනෙකුටත් චෝදනා තියෙනවා. සාහිත්යය, සාහිත්යය. එවැනි විමර්ශන කළා නම් වාර්තාවන් කෝ. පාස්කු ප්‍රහාරයේ ඇත්ත සොයාගැනීමට අන්තර් ජාතික රහස් ඔත්තු සේවාවල සහය පැතුවා නම් මේ පිළිබඳව මුලින්ම අනතුරු ඇඟවීම් කළ සහ නිශ්චිත තොරතුරු නිලන්ත ජයවර්ධන මත්තයා විසින් භාරගත් ඉන්දීය රහස් ඔත්තු සේවයේ සහය සමඟ පාස්කු ප්‍රකාශය සුලමුල සොයා කටයුතු කරන්නේ ඇයි? පාස්කු ප්‍රහාරයේ චූදිතයින්ට චෝදනාවක්, නඩු ගොනුකිරීම බොහෝමයක් කැපවීමෙන් පරිශ්‍රයේදී කාලය වැයකර ඇති බවට ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසේ. එහෙම කළානම් පාස්කු‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ටම පහර දීලා ප්‍රහාරයක් ගැන දැන ‍තත් ප්‍ර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍මෙම ප්‍රහාරයට ලක්වුනා.

The post පාස්කු ප්‍රහාරය ගැන කතෝලික සභාවෙන් ප්‍රකාශයක් appeared first on අරුණ.

Next Post

ප්‍රබල අකුණු සඳහා කාලගුණ උපදේශන නිකුත් කෙරේ

Thu Apr 14 , 2022
අද රාත්‍රියේ දිවයිනේ පළාත් කිහිපයකට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. තව..

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.