සිගරැට් මිලත් ඉහල යයි . . .

සිගරැට් මිල ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සිගරැට් කාණ්ඩ හතරක් යටතේ රුපියල් 5 කින්, 15කින්, 20කින් සහ 25කින් මිල ඉහළ දැමීමට කටයුතු කර ඇති බව බවද වැඩිදුරටත් දැනගන්නට තිබේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි ගාස්තු පහළට . . .

Sat Jul 1 , 2023
ඊයේ (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව, ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ. ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65කින් ගාස්තු පහළ යන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x