කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් නවතී . . .

කළුතර ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් කිරීම සඳහා අවශ්‍ය නිර්වින්දන ඖෂධය හිඟවීමෙන් සැත්කම් නැවතී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව අද (20) පාර්ලිමේන්තුවේදී සදහන් කළේය.

රටේ මවුවරුන් සහ ළදරුවන් ලක්ෂ දහයක් මන්දපෝෂණයෙන් පෙළෙන බව විපක්ෂනායකවරයා සදහන් කළේය.

මෙම තත්ත්වය තුළ මව්වරු හා දරුවන්ගේ ජිවිත හානියක් සිදුවිය හැකි බවත් කළුතර රෝහලේ සිසේරියන් සැත්කම් වලට අවශ්‍ය පහසුකම් ලබා දීම අත්‍යවශ්‍ය බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට යළිත් ඉහළට . . .

Thu Jul 20 , 2023
ඉන්ධන කෝටාව ලබන මාසයේ සිට ඉහළ දැමීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාස 6 සඳහා ඉන්ධන ආනයනය සැලැස්ම සහ සැපයුම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග සමාලෝචනය කළ බව ය. ඒවා ඇගයීමෙන් පසු ලබන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x