රූපවාහිනියේ හිඟ විදුලි බිල කෝටි පහ පනී . . .

ලක්ෂ 520 ක ජාතික රූපවාහිනි සංස්ථාවේ හිඟ විදුලි බිලෙන් කොටසක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ගෙවීමට කටයුතු කර තිබේ.

ඒ අනුව පසුගිය දා එම හිග විදුලි බිලෙන් ලක්ෂ 250ක් ගෙවීමට රූපවාහිනී සංස්ථාව කටයුතු කර ඇත.

සංස්ථාවේ සභාපතිවරයා සඳහන් කරන්නේ ඉතිරි මුදලද ලබන මාසය තුළ දී සම්පූර්ණයෙන්ම ගෙවා නිමකිරීමට බලාපොරොත්තු වන බවය.

ලංකා විදුලි බල මණ්ඩලය විසින් රූපවාහිනි සංස්ථාවේ විදුලිය විසන්ධි කිරීමටද දැනුම් දී තිබුණේ හිග විදුලි බිල්පත් නොපියවීම මතයි.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හිඟ විදුලි බිල ගැන නාමල් ලංවිමෙන් විමසයි . . .

Sat Aug 5 , 2023
ලංකා විදුලිබල මණ්ඩලය නිකුත් කර ඇති බවට සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන 2019 වර්ෂයට අදලා හිඟ විදුලි බිල්පතට අදාල ලිපිය කාගේ නමින්, කුමන දිනක, කුමන ලිපිනයකට යොමු කළේ ද යන්න සහ එම බිල්පතේ නිවැරදි තොරතුරු දැනුම් දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ ගේ සම්බන්ධීකරණ ලේකම් සංජීව විජේරත්න ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x