ලූණු කිලෝවක් 200 පනී . . .

ඉන්දීය රජය ලූණු මත සියයට 40 ක අපනයන බද්දක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ලූණු මිල ඉහළ ගොස් ඇති බව මෙරට ආනයනකරුවෝ පවසති.

මෙම බද්ධ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ලුණු කිලෝවක මිල රුපියල් 50 ත් 70 ත් අතර මුදලකින් ඉහළ ගොස් ඇති බවත් ලූණු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ත් 220 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආනයනකරුවෝ සඳහන් කරති.

ඉන්දීය රජය මෙම බද්ද ලබන දෙසැම්බර් 31 දක්වා පැනවීමට මේ වන විට තීරණය කර ඇති බව ද වාර්තා වේ.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක් . . .

Sun Aug 20 , 2023
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ   ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට  (21) සහ අනිද්දා  (22)  දිනවලට අදාල වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x