කෝටි 9 ක භාණ්ඩ රේගුවේදී විනාශ කරයි . . .

නීත්‍යානුකූල නොවන ලෙස මෙරට ගෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ අංශය භාරයට ගත් ජංගම දුරකථන අමතර කොටස්, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ, විසිතුරු බඩු සහ මෝටර් රථ අමතර කොටස් ඇතුළු රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් විනාශ කළේය.

මෙම භාණ්ඩ තොගයට මෝටර් රථ අමතර කොටස් 62,900 ක් පමණ ඇතුළත් බව කී රේගුව මෙවැනි ව්‍යාජ භාණ්ඩ පරිහරණයෙන් පාරිභෝගිකයාට සැළකියයුතු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද සඳහන් කළේය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දුම්රිය විදුලි සේවකයන්ගේ වර්ජනයෙන් මගීහු අතරමං . . .

Thu Aug 24 , 2023
දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් අද (24) දිනයේත් වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම නිසා පස්වරුවේ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ පැවසීය.   මාළිගාවත්ත දුම්රිය අංගනයේදී උප නියාමකවරයෙක් සහ දුම්රිය විදුලි කාර්මික ශිල්පියෙක් අතර පෙරේදා (22) සිදුවූ පහරදීමේ සිද්ධි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් විදුලි කාර්මික ශිල්පියා නිදහස් කරන ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x