
ලියාපදිංචි කර නැති රාජ්‍ය නොවන සංවිධාන රට තුළ වැඩ කටයුතු කිරීමට අවසර නැතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.
ක්‍රියාකාරී සැලසුම් ලබා දී නැති සංවිධානවල ලියාපදිංචිය අහෝසි කිරිම ගැන ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයට ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කල දැනුම් දීමකින් පසු මෙම පියවර ගෙන ඇත.
Mon Aug 28 , 2023
ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයත් සඳට රොබෝ යානයක් යැවීමට සූදානම් වෙයි. ජපන් විද්‍යාඥයන් මෙම යානය නම් කර ඇත්තේ ‘මූන් ස්නයිපර්’ යන නමිනි. යානය සඳට ගොඩබෑමට නියමිත බව ද පැවැසෙයි. ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගන්නේ වසර ගණනක සිටය. 2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට […]