හෙද හෙදියන් බඳවා ගැනීමට උපදෙස් . . .

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබේ.

මෙම බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇති බව සඳහන් වේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී මෙම නියෝගය නිකුත් කර තිබුණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මිනිකූපරයක් ත්‍රීවීලරයක් කරයි . . .

Wed Aug 30 , 2023
මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ව්‍යාජ ලේඛන යොදා 2007 වසරේදී මෙරටට ගෙන්වන ලද ‘මිනිකූපර්’ වර්ගයේ මෝටර් රථයක් ත්‍රිරෝද රථ පොතකට ලියාපදිංචි කර රජයට රුපියල් ලක්‍ෂ 25ක බදු ආදායමක් අහිමි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් වෙත දැන්වීය. අල්ලස් හෝ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x