ලොව විශාලතම නටරාජා පිළිමය . . .

ඉන්දියාවේ පැවැත්වෙන G20 සමුළුවට සමගාමීව ලොව විශාලතම ශිව නටරාජා පිළිමය ස්ථාපනය කිරීමට ඉන්දියාව කටයුතු කර තිබේ.

G20 සමුළුව පැවැත්වෙන භාරත් මණ්ඩපය ඉදිරිපිට මෙම පිළිමය ස්ථාපනය කර ඇති බව වාර්තා වේ.

එය අඩි 27කින් යුතු පිළිමයක් වන අතර, ටොන් 20ක බරකින් යුක්ත වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මොරොක්කෝවේ භු කම්පනයෙන් 632ක් මරණයට . . .

Sat Sep 9 , 2023
උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන මොරොක්කෝ රාජ්‍යයට බලපෑ ප්‍රබල භු කම්පනයෙන් මේ වනවිට පුද්ගලයින් 632ක් පමණ මියගොස් තිබේ. මොරොක්කෝ රාජ්‍යයට රික්ටර් මාපකයේ ඒකක 6.8 ක ප්‍රභලත්වයකින් යුතු භු කම්පනයකින් බලපෑම් එල්ල විය. ඒ එරට වේලාවෙන් රාත්‍රී 11ට පමණය. එහි අප කේන්ද්‍රය සටහන් වී තිබුණේ මරකේෂ් නගරයට කිලෝමීටර 71ක් නිරත දිගින් පිහිටි හයි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x