පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 50දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මධ්‍ය වාර්තා කරයි. නබි නායකතුමාගේ උපන්දිනය සැමරීම උදෙසා පැවති ආගමික උත්සවයක් අතරතුර දී මෙම පිපිරීම සිදු ව ඇත. මෙය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට එරට පොලීසිය සැකපළ කරයි. මේ වන විට එරට හදිසි තත්ත්වයක් […]

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පළමු පුහුණු තරගය අතරතුර ශ්‍රී ලංකා පිලේ කුසල් ජනිත් පෙරේරා ආබාධයකට ලක්ව පිටියෙන් ඉවත්ව තිබේ. පන්දුවට පහරදෙමින් සිටින අතරවාරයේ උරහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා මෙලෙස පිටියෙන් ඉවත් ඇත. පිටියෙන් ඉවත් වන විට කුසල් පෙරේරා පන්දු 24කදි රැස්කර ගෙන සිටි ලකුණු […]

සුපිරි පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ මීටර 50 සමනල ආර පිහිනුම් ඉසව්වෙන් නව ජාතික වාර්තාවක් පිහිටුවා තිබේ. ඒ චීනයේ හැන්ජෝ නුවර පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේදී ය. මැතිව් ඉසව්ව නිම කිරිමට ගත කළ කාලය තත්පර 24.58 කි. කෙසේ වෙතත්, මැතිව් අබේසිංහ ට එහි හිමි වූයේ 6 වැනි ස්ථානයයි.  

නිල්වලා ගඟ ආශ්‍රිතව පහත් බිම්වල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි. ඒ, නිල්වලා ගඟ නිම්නයේ පහත්බිම් වන කොටපොළ, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බැවිනි. ඊට අදාළ පහත් බිම්වල වෙසෙන ජනතාව විමසිල්ලෙන් පසුවිය යුතු බව ආපදා […]

විදුලි මිල ඉහළ දැමීමට අවසර දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් නැවත වරක් ඉල්ලීමක් කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මංජුල පනාන්දු සඳහන් කළේ  එම ඉල්ලීම සලකා බැලීමට නියමිත බවයි. මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය නිෂ්පාදනයට නොහැකිවීම හේතුවෙන් විදුලි නිෂ්පාදනයට අතිරේක […]

මුලතිව් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ටී.සරවනරාජා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබේ. තමන්ගේ ජිවිතයට මරණීය තර්ජන එල්ල වීමත් වෘත්තීය ජිවිතයට අධික පීඩනයක් එල්ල වීමත් හේතුවෙන් තමන් දරණ සියලුම විනිසුරු පදවි වලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ටී.සරවනරාජා ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කර ඇත. කුරුන්දි […]

ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි බිලට මේ මාසයේ සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් එක්කරන බව එම සමාගම පවසයි. මෙම සමාජ ආරක්ෂණ බද්ද මේ මස සිට ක්‍රියාත්මක කෙරේ. දැනට ලංකා විදුලි පෞද්ගලික සමාගමේ විදුලි පාරිභෝගික සංඛ්‍යාව ලක්ෂ 6ක් පමණ වේ. මහින්ද නිශ්ශංක

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි ෂෙන් හොං ශ්‍රී ලංකාව දරිද්‍රතාවයෙන් මුදවා ගෙන සංවර්ධනය කරා ගමන් කිරීමට චීනයෙන් අඛණ්ඩව සහය ලබා දෙන බව පවසනවා. මහජන චීන සමුහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරය නිමිත්තෙන් ඊයේ (28) පවතී උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව පැවසුවා. මෙම උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන […]

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් කොළඹ මාර්ගයේ හා හැටන් නුවරඑළිය මාර්ගයේ තැන තැන පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් එම මාර්ගවල විවිධ රථ වාහන අනතුරු ඇතිවිමේ අවදානමක් හට ගෙන ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු […]

  පුද්ගලයන් සහ සංවිධාන සඳහා 2024 වසර සඳහා ගිනි අවි සඳහා බලපත්‍ර අලුත් කිරීමට අදාළව ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයින් සහ ආයතන 2024 වර්ෂය සඳහා තම ගිනි අවි බලපත්‍රය 2023 ඔක්තෝම්බර් 01 දින සිට 2023 දෙසැම්බර් 31 දින දක්වා අලුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.