පාර දෙපස කඩා වැටීමේ අවදානමක් . . .

මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලධාරීන්ට උපදෙස් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන් හි නිලධරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇත.

අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිදුවීම සම්බනධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් කඩිනම් ආපදාා වැළැක්වීමේ පියවර ගන්නා ලෙසත්, කඩාවැටීමේ අවදානමක් ඇති මාර්ග දෙපස ගස් ඉවත් කරන ලෙසත් අදාළ නිලධාරීන් හට උපදෙස් ලබාදී ඇත.

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

බ්‍රයන් තෝමස්ට චෝදනා ගොනු කරයි . . .

Fri Oct 6 , 2023
ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වූ බ්‍රයන් තෝමස් ට එරෙහිව නීතිපතිවරයා ඊයේ (05) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ චෝදනා ගොනු කර තිබෙනවා. ඒ නිමි ඇඳුම් ගණුදෙනු සඳහා කෝටි 144කට අධික මුදලක් සඳහා අගරු චෙක්පත් දීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් කළ විමර්ශනයක් අනුව නීතිපතිවරයා මෙම නඩුව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x