හෝටල් හා බේකරි කෑම මිල ඉහලට . . .

ගෑස් මිල යලිත් ඉහල යාමත් සමග හෝටල්වල හා බේකරිවල විවිධ කැම වර්ගවල මිල ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පිරිස පවසනුයේ ගෑස් මිල ඉහල යාමත් සමග බනිස්, මාළු බනිස්, සෝටිස්, බිත්තර රෝටි වැනි කෙටි කැම වර්ගවල මෙන්ම රයිස්, කොත්තු, ඇතුළු ආහාර වර්ග මෙන්ම බත් පැකට්ටුවේ මිලද සමහර හෝටල් හිමියන් හා බේකරි හිමියන් විසින් ඉහල දැමිමට පියවර ගෙන ඇති බවත් මෙම තත්වයන් මත තමන් දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දක්වන හෝටල් හා බේකරි හිමියන් කිප දෙනකුම පවසන ලද්දේ ගෑස් මිල යාමත් සමග ආහාර නිස්පාදනයේ සිදුවන වියදම් ඉහල යාමත් සමග ආහාර මිල මෙසේ වැඩි කිරිමට සිදුව ඇති බවත්ය.

  • මනුර සුදත් සෙල්ලහේවා
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිසියේ ලොකු පුටු 08ක් මාරු කරයි . . .

Thu Oct 12 , 2023
නියෝජ්‍ය පොලිස්පතිවරු 08 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දීමට ජාතික පොලිස් කොමිෂන් සභාව පියවර ගෙන ඇත. ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති ජී.එම්.එච්.බී සිරිවර්ධන ප්‍රවාහන හා ස්වදේශ දිශාව සිට පොලිස් මූලස්ථාන දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති කේ. කඩුපිටිය බස්නාහිර පළාත (දකුණ) දිශාව සිට ප්‍රවාහන හා සංදේශ දිශාවට ද, නියෝජ්‍ය පොලිස්පති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x