ලාෆ්ස් ගෑස් සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල පහත දැමීමට තීරණය කර තිබේ. එම සමාගම පවසන්නේ ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 625කින් අඩුකරන බවයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,111කි. එසේම කිලෝග්‍රෑම් 5 ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිලද […]

අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ. එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක් රුපියල් 135කින් පහළ දමන බවයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල 4,115කි. කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 55කින් අඩු කර ඇති අතර […]

දරුණු ආර්ථික අර්බුදයකට සහ මුදල් හිඟයකට මුහුණ පා සිටින කියුබාව මේ තත්ත්වය පාලනය කිරීම සඳහා ලබන මාසයේ සිට ඉන්ධන මිල පස්ගුණයකින් ඉහළ දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙතෙක් එරට පේසොස් මුදල් ඒකකයෙන් 25ක්ව තිබූ පෙට්‍රල් ලීටරයක මිල පෙබරවාරි 1 වැනිදා සිට පේසොස් 132 දක්වා ඉහළ දැමීමට පියවර […]

ගෑස් මිල යලිත් ඉහල යාමත් සමග හෝටල්වල හා බේකරිවල විවිධ කැම වර්ගවල මිල ඉහල යාමත් සමග බොහෝ පිරිසක් දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන පිරිස පවසනුයේ ගෑස් මිල ඉහල යාමත් සමග බනිස්, මාළු බනිස්, සෝටිස්, බිත්තර රෝටි වැනි කෙටි කැම වර්ගවල මෙන්ම රයිස්, කොත්තු, ඇතුළු ආහාර වර්ග මෙන්ම […]

මෙවර මිල සංශෝධනයේ දී ගෑස් මිලෙහි සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව ලිට්‍රෝ සමාගම අවධාරණය කරයි. එහි සභාපති මුදිත පීරිස් සඳහන් කරන්නේ, මිල සූත්‍රයට අනුව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිත බවයි. ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සැලකිල්ලට ගැනීමේ දී මෙරට ගෑස් මිලෙහි […]

ගෑස් මිල අඩු වුවද බේකරි නිෂ්පාදන වල මිල අඩු කළ නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි. මෙරට බේකරි වලින් 25%ක් පමණ ගෑස් භාවිතා නොකිරීම නිසා එසේ මිල අඩු කිරීමට නොහැකි බව සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසීය. ගෑස් මිල වැඩි වූ කිසි අවස්ථාවක බේකරි නිෂ්පාදනවල මිල ඉහළ […]

අද දිනයේ ගෑස් මිල අඩු වුවත් ආපන ශාලාවල ආහාර මිල පහත දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපන ශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි. කළු කඩ මාෆියාව නිසා භාණ්ඩ මිල අඩු නොවන බවත්, එනිසා පාරිභෝගිකයන් පීඩාවට පත්වන බවත් සංගමයේ සභාපති අසේල සම්පත් පැවසීය. මෙරට පිටි ආනයනකරුවන් පිටි තොග සගවා කළු කඩ හරහා වැඩි මිලට නිකුත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.