මාර්ගගත සුරක්ෂිතභාවයට යම් නියාමනයක් අවශ්‍ය නම් ඒ පිළිබඳව මාධ්‍ය ආයතන සමඟ රජය සාකච්ජා කර නියාමනය කළ යුතු කරුණු පිළිබඳව එකඟතාවයට පැමිණිය යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි. ඔහු මේ පිළිබඳව පවසා සිටියේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත් […]

නැගෙනහිර පලාතේ පාසල්වල ගුරුවරුන් සඳහා පලාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් නව චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ. ඒ තමන් උගන්වන විෂය එම පාසලේ සිසුන්ට පාසල් වේලාවෙන් බැහැරව හෝ සති අන්ත දිනවල මුදල් අයකර උපකාරක පංති පවත්වා ඉගැන්විම් කිරීම සම්පූර්ණයෙන් තහනම් කරමිනුයි. ඒ අනුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට, විදුහල්පතිවරැන්ට, විෂය සම්බන්ධීකාරකවරුන්ට සහ පාසල් අධීක්ෂණ […]

මකුණු උවදුරෙන් ප්‍රංශය පිඩාවට පත්ව ඇති බැවින් මොරොක්කෝව සහ ඇල්ජීරියාවත් මකුණන් ආසාදනය වීමේ අවදානම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. මොරොක්කෝ මාධ්‍ය දැනුම් දෙන්නේ, මොරොක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මකුණන් පැතිරීමේ අවදානම සීමා කිරීමට සුදුසු සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, අමාත්‍යාංශය මගින් මකුණන් බලපෑමට ලක් වූ ප්‍රදේශවල සෞඛ්‍ය හා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.