කසිප්පු ගැන IMF එකට කියා දිය යුතුයි . . .

රටේ කසිප්පු කියා ජාතියක් තිබෙන බව අයි.එම්.එෆ් එකට කියා දිය යුතු යැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයි.එම්.එෆ් කිව්ව පලියට ගල් අරක්කු මිල අධික ලෙස වැඩි කර තිබෙන බව කී  දසනායක ආණ්ඩුව එක ගල් අරක්කු බෝතලේකින් රුපියල් 2000 ක ලාභයක් ලබන බව සඳහන් කළේය.

එතරම් මිලක් දී ජනතාව කසිප්පු බොන්නේ නැතැයි කී දසනායක මිනිසුන් දැන් කසිප්පු වලට ඇබ්බැහි වී තිබෙන බව සඳහන් කළේය.

වතුකරයේ  කසිප්පු පෙරීම ශීඝ්‍රයෙන් වැඩි වී ඇතැයි ද අයි.එම්.එෆ් හිතන විදියට බෝතලේ මිල වැඩි කළාට ඒවා වැඩිපුර විකිණෙන්නේ නැතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

  • අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මාන්නප්පෙරුමට සති හතරක් මැතිසබේ තහනම් . . .

Thu Oct 19 , 2023
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ගේ පාර්ලිමේන්තු සේවය අද දින සිට සති හතරකට අත්හිටුවන බව කථානායක  මහින්ද යාපා අබේවර්ධන නිවේදනය කළේය. පාර්ලිමේන්තු සෙංකෝලය ස්පර්ශ කිරීම ස්ථාවර නියෝග වලට නියෝග වලට අනුව වරදක් වන හෙයින් මෙම තීරණය ගන්නා බව ද කතානායක වරයා පැවසීය. අංජුල මහික වීරරත්න සහ සුජිත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x