අයවැය නොවැම්බර් 13 . . .

ලබන වසර (2024) සඳහා වන අයවැය නොවැම්බර් 13 වැනිදා සඳුදා දහවල් 12ට ඉදිරිපත් කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනය කරයි.

අයවැය දෙවැනිවර කියවීමට අදාළ විවාදය නොවැම්බර් 14 වැනිදා සිට දින 07ක් පැවැත්වෙන බවත් ඊට අදාළ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනිදා සවස 06ට පැවැත්වීමට නියමිත බවත් එහි සඳහන් වේ.

ලබන 2024 වසර සඳහා වන අයවැයට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 22 වැනිදා සිට දින 19ක් පැවැත්වෙයි.

ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 13 වැනිදා සවස 06ට පැවැත්වීමට නියමිතය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

විදුලි ගාස්තු යළිත් ඉහළට . . .

Fri Oct 20 , 2023
අද (ඔක්. 20) සිට විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ලංකා විදුලි බල මණ්ඩලය වෙත මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, විදුලිය භාවිත කරන ඒකක ප්‍රමාණය අනුව සංශෝධිත ගාස්තු ඉහළ යන ආකාරය පහතින් දැක්වේ. ඒකක 0 – 30 – රු.150 සිට රු. 180 ඒකක 31 […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x