ජෙනරාල් බලගල්ල අභාවප්‍රාප්ත වෙයි . . .

මෙරට 16 වන යුද හමුදාපතිවරයා වූ විශ්‍රාමික ජෙනරාල් ලයනල් බලගල්ල අද (26) පෙරවරුවේ යුද හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඒ මහතා 75 වන වියේ පසුවිය.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

දෙයියන් අතහැර පඬුරු ඉල්ලා සීනිගම කපුවන් විරෝධයේ . . .

Thu Oct 26 , 2023
සීනිගම දේවාලයේ කපුවන් විසින් අද දිනයේ එම දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ. ඔවුන් සඳහන් කරන්නේ බැතිමතුන් විසින් ලබාදෙන තුටුපඬුරු ඇතුළු තමන්ට හිමි දෑයි දීමනා ලබා දිය යුතු බවයි. විරෝධයේ යෙදුණු එක කපුවෙක් දේවාලයෙන් මකර තොරණ උඩ නැග සිය විරෝධය පළ කළේය. දේවාලයට ලැබෙන පඬුරු මුදල් පවා කාර්යාලය විසින් එකතු කරමින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x