සංගීතඥ සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්තවේ . . .

ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා ඊයේ (28) අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

එතුමා, ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන්ය.

පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කළ බවයි.

  • Sewvandhi

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සහල් මිල වේගයෙන් ඉහළට . . .

Sun Oct 29 , 2023
වෙළෙඳපොළේ සහල් මිල මේ දිනවල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ. වෙළෙඳුන් පවසන්නේ වී මිල ඉහළ යාම හේතුවෙන් මෙලෙස සහල් මිල ගණන් ඉහළ ගොස් ඇති බවය. පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවකදීම සහල් සඳහා මිල පාලනයන් සඳහන් කරමින් ගැසට් ගණනාවක් නිකුත් කළද ඒ සෑම අවස්ථාවකදීම පාලන මිල ඉක්මවා සහල් මිල ඉහළ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x