ඉගෙන ගන්න පිටරට යන අයට ඩොලර් දෙන්න

මහ බැංකුවෙන් බැංකුවලට දැනුම් දීමක්

අධ්‍යාපන හා සෞඛ්‍ය අවශ්‍යතා සඳහා විදේශගත වන්නන් වෙනුවෙන් විදේශ විනිමය ලබාදීමට කටයුතු කරන ලෙස බැංකුවලට දැනුම් දී ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

(29) ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව කියා සිටියේය.

“දෙමව්පියන් තමන්ගේ ළමයි පිටරට ඉගෙන ගන්නවා නම්, ඒගොල්ලන්ට මුදල් යවන්න තියෙනවා නම්, බැංකුවලින් මේ මුදල් දෙන්නේ නැත්නම් ඒගොල්ලන්ට වෙන දෙයක් නැහැ. එතකොට ඒගොල්ලන්ට හරි වෙළඳපොලට ගිහිල්ලා කීයක් දීලා ගන්න වෙනවා.”

“ඒ නිසා අපි බැංකුවලින් ඉල්ලීම් කරලා තියෙනවා විශේෂයෙන්ම අධ්‍යාපනික සහ සෞඛ්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය අධ්‍යාපනික අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අවශ්‍ය අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අවශ්‍ය අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අවශ්‍ය අධ්‍යාපනික අවශ්‍යතා සඳහා අවශ්‍ය අධ්‍යාපනික අවශ්‍යතා සඳහා මානුෂීය හේතූන් විසින් කරන ලද වියදම් සඳහා, විශේෂයෙන් සුළු මුදල්, ඩොලර් 10,000 ක්, 5,000 ක් වැනි මුදලක්, සෑම බැංකු ක්‍රමයක්ම ලබා දෙන්න.

The post ඉගෙන ගන්න පිටරට යන අයට ඩොලර් දෙන්න appeared first on Aruna.

Next Post

රසායන පොහොර සඳහා මිල සූත්‍රයක්

Sat Apr 30 , 2022
රසායනික පොහොර ආනයනය කරන සමාගම් සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය .

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.