රහසේ ගෙන්වූ දුම්වැටි තොගය . . .

රජයට තීරුබදු අහිමි කර හොර රහසේ මෙරටට ගෙන්වන ලද විශාල විදේශිය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත. 

විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (01) දින අම්බලන්තොට පොලිස් වසමේ වාදුරුප්ප, අම්බලන්තොට ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදුකර ඇත.

එහි දී නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද විදේශිය රටක නිෂ්පාදිත Manchester දුම්වැටි 4,000 ක් සන්තකයේ තබාගෙන සිටි අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

  • aruna
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

රිදියගම සෆාරි උද්‍යානයේ තාප්පයක් කඩා වැටේ . . .

Sat Dec 2 , 2023
ඊයේ රාත්‍රිය දක්වාම ඇද හැලුණු මහ වැසි හේතුවෙන් අම්බලන්තොට රිදියගම සෆාරි උද්‍යානය වටා ඉදිකර තිබූ තාප්පයේ අඩි 30 පමණ කොටසක් කඩා වැටී තිබේ. මෙම කොටසේ සතුන් රදවා සිටි කොටසත් බව රිදියගම සෆාරි උද්‍යනය පවසයි. තාප්පය කඩා වැටීමෙන් පසු සතුන් පලායාම වැලැක්වීම සදහා සේවකයන් යොදවා ඇත. තාප්පයේ කඩා වැටුනු කොටස යථා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x