ලංවීම සේවකයන්ගේ නිවාඩු අවලංගු කෙරේ . . .

නැවත දැනුම් දෙන තුරු ලංකා විදුලිබල මණ්ඩල සියලුම සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තිබෙයි.

වැඩබලන සාමාන්‍යාධිකාරීවරයාගේ නියෝගයෙන් යුතුව මෙලෙස නිවාඩු අවලංගු කර ඇත.

ඒ අද (03), හෙට සහ අනිද්දා ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ලංකා විදුලි සේවක සංගමය විසින් සංවිධානය කර ඇති දැවැන්ත විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් මෙම තීරණය ගත් බව වාර්තා වෙයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

සුරාබදු දෙපාර්තමේන්තුව කොට උඩ . . .

Wed Jan 3 , 2024
ඉදිරියේදී සුරාබදු දෙපාර්තමේන්තුවේ කටයුතු අකර්මන්‍ය වීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, එහි ප්‍රධාන නිලධාරීන් විශ්‍රාම යාම හේතුවෙන්. මේ අනුව තවත් මාස 05ක් ඇතුළත ප්‍රධාන පරිපාලන නිලධාරීන් සිව්දෙනෙකුම විශ්‍රාම යාමට නියමිත අතර පරිපාලනය සිදුකරන නිලධාරීන් 06 දෙනාගෙන් සුරාබදු කොමරිස්වරයා සහ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු දෙසැම්බර් මාසයේදී විශ්‍රාම ගෙන තිබෙනවා. එමෙන්ම වැඩබැලීමට පත්කර ඇති කොමසාරිස්වරයාද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x