සේවාවට බාධාවක් නම් වැඩ තහනම් කරන්න . . .

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවාවලට බාධා කරන හෝ එහි කළමනාකාරීත්වය නිකුත් කර ඇති මාර්ගෝපදේශ කඩකරමින් ක්‍රියාකරන ඕනෑම සේවකයෙකුගේ වැඩතහනම් කර සුදුසු විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් දුන් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර අද (3) පැවසීය.  

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් විදුලි බිල අඩුකිරීමේ යෝජනාව ද ලබන සතියේ මහජන උපයෝගීතා කොමිසමට ඉදිරිපත් කිරීමට නියමිත බවත් අමාත්‍ය කාංචන විජේසේකර කීය.

  • යොහාන් භාසුර
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ඖෂධ මිලට ගැනීම ඩිජිටල් වෙයි . . .

Wed Jan 3 , 2024
ඖෂධ මිල දී ගැනීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීමේ අරමුණින් එය මුළුමනින්ම ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වා දෙන බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කෙළේය. කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) දහවල් පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය. ඖෂධ මිල දී ගැනීමේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x