වයස අවුරුදු 9ක පුද්ගලයෙක් ලොව ලාබාලතම පියා ලෙසින් හඳුන්වනු ලබයි. මෙම පුද්ගලයා 1910 දී චීනයේ අවුරුදු 8ක ගැහැණු ළමයෙකු සමගින් ඇති කරගත් සම්බන්ධතාවයකින් අනතුරුව පියෙකු බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. ඔවුන්ට දරුවන් හතර දෙනෙකු වේ. මේ අතර ලොව දෙවන ලාබාලතම පියාගේ වයස අවුරුදු 11ක් වේ. 23 වන […]

පාකිස්තානයේ ඉන්ෆ්ලුවෙන්සා වයිරසය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. එරට සෞඛ්‍ය අංශ බිය පළ කර ඇත්තේ, රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ‘එච්.3එන්.2’ ප්‍රභේදය බවය. සෙසු ඉන්ෆ්ලුවෙන්සා ප්‍රභේදවලට වඩා එච්.3එන්.2 ප්‍රභේදය බිහිසුණු බවත්, ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයන්ට එය මාරක විය හැකි බවත් සෞඛ්‍ය අංශ පැහැදිලි කර තිබේ. එන්.ඩී.ටීවී

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් රැසකට ජනවාරි 1 වන දා සිට 5 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි නව තනතුරු හා ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. බන්ධනාගාර කොමසාරිස්වරුන් දෙදෙනෙකු වන අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.අයි. උඩුවර හා බන්ධනාගාර කොමසාරිස් සුනිල් කොඩිතුවක්කු යන නිලධාරීන් දෙදෙනා විශ්‍රාම යාම හේතු කොටගෙන මෙම නව පත් කිරීම් කර […]

පක්ෂයෙන් පනින අයට කිසිදු අනාගතයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය. ඔහු මේ බව පැවසුවේ ශාන් විජයලාල් සමඟි ජන බලවේගයට එක් විම සම්බන්ධයෙන් අදහස් දක්වමිණි. එලෙස පනින අයගේ ඉරණම ඉදිරි මැතිවරණවලදී බලාගත හැකි යැයිද සිරිසේන කීවේය. ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා පක්ෂයෙන් […]

තේ දළුවල ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා ලංකා තේ මණ්ඩලය විසින් හඳුන්වා දෙන ලද B 60 වැඩ පිළිවෙළ ජනවාරි මස 01 දින සිට බලාත්මක කළ බව ලංකා තේ මණ්ඩලයේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ ඊයේ (03) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර ට දැනුම් දුන්නේය. තේ දළුවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක […]

ආනයනික සහල් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව පියවර ගෙන තිබේ. ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක්ව පැවැති බද්ද මෙසේ රුපියල දක්වා අඩුකර ඇත. මුදල් අමාත්‍යාංශය පසුගිය 2 වැනිදා සිට මේ මස 21 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් බද්ද අඩුකර තිබේ. […]

සාක්ෂි දීමට පැමිණෙන ලෙසට යොමු කරන ලද සිතාසි භාරගෙන සිටියදීත් අධිකරණය හමුවේ පෙනී නොසිටි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විද්‍යාලංකාර වහා ම අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා ඊයේ (ජන. 3) වරෙන්තු නිකුත් කළේ ය. මූල්‍ය අපරාධය සම්බන්ධයෙන් විත්තිකරුවකුට එරෙහිව පවරා ඇති නඩුවක පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි […]

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේගය සමග එක් විය. ඒ අනුව ඔහුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් නාත්තන්ඩිය ආසන සංවිධායකවරයා ලෙස පත් කර තිබේ. ප්‍රොටස් තිසේරාගේ පුත්‍රයා වන ඔහු අවස්ථා කිහිපයක දි පසුගිය ආණ්ඩු කිහිපයක ප්‍රබල කැබිනට් සහ නියෝජ්‍ය […]

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර පවසනවා. ඔහු කියාසිටියේ, රජය මගින් ආනයනය කළහොත් ප්‍රසම්පාදන කටයතු සඳහා විශාල කාලයක් වැය වන බැවින් මෙම තීරණය ගත් බවයි. සහල් මිල ඉහළ යාමත් සමඟ කීරි සම්බා ආනයනයට පසුගිය දා කැබිනට් […]

වයඹ පළාත් පාසල් වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන සිසුන්ගෙන් මුදල් අය කරමින් පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. මෙම චක්‍රලේඛය 2024.01.01 දින ක්‍රියාත්මක කරන බව වයඹ ප්‍රධාන අමාත්‍යාංශ සහ වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නයනා කාරියවසම්ගේ අත්සනින් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.