ගුවනේදී දොර පිපිරීමෙන් ඇලස්කා ගුවන් සේවයට අයත් යානයක් පෝලන්ත ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබා තිබෙනවා. ඒ වන විටත් යානයේ මගීන් 171 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් හය දෙනෙකු සිට තිබෙනවා. එම මගීන් පිරිස පෝලන්තයේ සිට කැලිෆෝනියාවේ ඔන්ටාරියෝ දක්වා ගමන් කරමින් සිටියදී යානය මෙම අනතුරට මුහුණ පා තිබුණා. Sewvandhi

ඓතිහාසික දඹුලු ලෙන් විහාරයේ සිතුවම් නැවතත් විනාශ වීමේ තර්ජනයකට මුහුණ පා තිබේ. දඹුල්ල ලෙන් විහාරය යනු ලාංකීය සාස්කෘතික අභිමානය ලොවටම පෙන්වන එක් ස්ථානයකි. ආසියාවේ දිගම ලෙන ලෙස සැලකෙන්නේ දඹුල්ල ලෙන් විහාර සංකීර්ණයයි. ශ්‍රී ලාංකික බෞද්ධ කලාවේ සහ ප්‍රතිමා ශිල්පයේ මධ්‍යස්ථානය ලෙස සැලකෙන මෙම සංකීර්ණ විහුවය බුද්ධ ප්‍රතිමා, බෝධිසත්ව අනුරුව, දේව […]

මයික්‍රොසොෆ්ට් ආයතනය තම පරිගණක යතුරුපුවරුව හෙවත් Key board එක  ආන්දෝලනාත්මක වෙනසකට ලක් කිරීමට තීරණය කර තිබේ. ඒ , කෘත්‍රීම බුද්ධි හෙවත් AI Key එකක් හඳුන්වාදීමත් සමගය. දශක තුනකට පසු මයික්‍රොසොෆ්ට් ආයතනය සිය යතුරු පුවරුව වෙනස් කිරීම ද විශේෂත්වයකි. මෙම නව AI Key එක භාවිතා කරමින් Windows 11 පරිගණකවල කෘත්‍රිම බුද්ධි […]

  ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාවේ පහළ යාමක් සිදුව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉන්ද්‍රාල් ද සිල්වා සඳහන් කරයි. මෙම තත්ත්වය දිගටම පැවැතිය හොත් මෙරට 2027 වසරේ දී ප්‍රක්ෂේපිත ජන සංඛ්‍යාව මිලියන 23.1කට වඩා තරමක් අඩු විය හැකි බවද හෙතෙම පැවසීය. විවාහ වන වයසේ පසුවන තරුණ ප්‍රජාව විදෙස් රටවලට […]

ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති. මහජන ආරක්ෂණ බද්ද මසකට අය කළ හැක්කේ සියයට 2.5 ක් පමණක් වුවද ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලෙන් මහජන ආරක්ෂක බද්ද ලෙස […]

මෙරට භාවිතා වන ලියාපදිංචි කරන ලද මෝටර් රථ නැවත අලෙවි කිරීමේදී ද බදු අය කිරීමේ අවධානමක් ඇතැයි ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි. රජය විසින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත මෙම තත්ත්වය උදාවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. මේ පිළිබඳව වාහන අලෙවි කරන පුද්ගලයන් දැඩි අවධානයක් පසුවිය […]

බණ්ඩාරනායක ගුවන් තොටුපොළ තුළ ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතියක් ස්ථාපිත කර තිබෙනවා. අපරාධ, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් පැමිණෙන විට හෝ පිටව යන අවස්ථාවල දී හඳුනාගැනීම සඳහා මෙම පද්ධතිය ස්ථාපිත කර ඇති බවයි සඳහන් වන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක කර […]

විදෙස්ගත ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයින් විසින් මෙරටට එවන ලද ප්‍රේශණවල අගය 2023 වසරේ දී ඩොලර් මිලියන 5,969.6ක් ලෙස වාර්තා වී තිබේ. එය පෙර වසරට සාපේක්ෂ ව 57.5%ක වැඩි වීමක් බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත අවධාරණය කරයි. aruna

පෙබරවාරි මස 04 වැනිදා පැවැත්වීමට නියමිත 76 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 20ක පමණ මුදලක් වැය වෙතැයි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ගණන් බලා ඇතැයි අනාවරණය වේ. ඉකුත් වසරේ (2023) පැවැති 75 වැනි ජාතික නිදහස් දින උත්සවය සඳහා රුපියල් කෝටි 37ක මුදලක් වැය කෙරිණි. මෙවර 76 වැනි ජාතික නිදහස් […]

3

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති තීන්දුව සැලකිල්ලට ගෙන වහාම නඩු පවරන ලෙස මෙරට ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන නීතීඥ සාමූහිකය නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටී. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ වැඩ බලන අතරතුර අපක්ෂපාතී පරීක්ෂණයක් කළ නොහැකි බැවින් ඔහු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.