පාවිච්චි කල වාහන වලටත් බදු . . .

මෙරට භාවිතා වන ලියාපදිංචි කරන ලද මෝටර් රථ නැවත අලෙවි කිරීමේදී ද බදු අය කිරීමේ අවධානමක් ඇතැයි ලංකා වාහන ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

රජය විසින් ඉදිරිපත් කර ඇති නව බදු ප්‍රතිපත්තිය මත මෙම තත්ත්වය උදාවී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

මේ පිළිබඳව වාහන අලෙවි කරන පුද්ගලයන් දැඩි අවධානයක් පසුවිය යුතු බවද සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචියගේ කියා සිටියේය.
–  lanka C news
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

"ලෙකෝ" සමාගම කොලේ වසා සමාජ ආරක්ෂණ බද්ද අය කරලා . . .

Sat Jan 6 , 2024
ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති. මහජන ආරක්ෂණ බද්ද මසකට අය කළ හැක්කේ සියයට 2.5 ක් පමණක් වුවද ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලෙන් මහජන ආරක්ෂක බද්ද ලෙස […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x