දිලිත් සමග අවසන් වැඩසටහනින් පසු රට හැර යයි . . .

දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය නිවේදිකා දිල්කා සමන්මලී දෙරණ නාලිකා සේවය අවසන් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඇය විසින් මෙහෙයවන අවසන් දෙරණ නාලිකාවේ වැඩසටහන අද රාත්‍රියේ පැවැත්වෙයි.

ඒ දෙරණ නාලිකාවේ හිමිකාරීත්වය දරන මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර සමඟයි.

දෙරණ නාලිකාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ඇය විදෙස් රටක පදිංචියට යාමට නියමිත බව වාර්තා වෙයි.

  • lanka C news

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

IMF ගිවිසුම අපේ ආණ්ඩුවෙන් වෙනස් කරනවා . . .

Mon Jan 22 , 2024
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම සහ පවතින බදු ක්‍රමය ඉදිරි රජයකදී වෙනස් කරන බව සමගි ජන බලවේගය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හමුවූ අවස්ථාවේ ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පැවැසීය. මෙවැනි යෝජනා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට සහ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x