ශිරන්ති රාජපක්‍ෂගේ නමට රුපියල් ලක්ෂ 9ක විදුලි බිලක් . . .

රුපියල් කෝටි 07කට අධික බිලක් පාර්ලිමේන්තුව විසින් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති බව ලංකා විදුලිබල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් පවසනවා.

අද (22) පැවති අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් ලක්ෂ 9ක බිලක් තියෙන බව ද ඔහු එහිදී සඳහන් කළා.

”ශිරන්ති රාජපක්ෂගේ නමට රුපියල් ලක්ෂ 9ක බිලක් තියෙනවා. අගොස්තු මාසයේ ඉඳලා මේ දක්වා ගෙවලා නෑ. අපි කංචනට කියනවා ශිරන්ති රාජපක්ෂගේ බිල කපලා එන්න ජනතාවගේ බිල කපන්න”.

  • Wayomi

 

Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

දිලිත් සමග අවසන් වැඩසටහනින් පසු රට හැර යයි . . .

Mon Jan 22 , 2024
දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනප්‍රිය නිවේදිකා දිල්කා සමන්මලී දෙරණ නාලිකා සේවය අවසන් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ඇය විසින් මෙහෙයවන අවසන් දෙරණ නාලිකාවේ වැඩසටහන අද රාත්‍රියේ පැවැත්වෙයි. ඒ දෙරණ නාලිකාවේ හිමිකාරීත්වය දරන මව්බිම ජනතා පක්‍ෂයේ නායක ව්‍යාපාරික දිලිත් ජයවිර සමඟයි. දෙරණ නාලිකාවෙන් සමු ගැනීමෙන් අනතුරුව ඇය විදෙස් රටක පදිංචියට යාමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x