රජයේ වෛද්‍ය නිලධාරීන් යළි අඛණ්ඩ වැඩ වර්ජනයක . . .

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

රජය විසින් මීට පෙර සඳහන් කළ පරිදි DAT දීමනාව හෙවත් රුපියල් 35,000ක දීමනාව ජනවාරි මාසයේ සිට ලබානොදීමට තීරණය කර ඇති බවට ලද තොරතුරකට අනුව එම සංගමය මෙම තීරණය ගනු ලබන බව සඳහන් කරයි.

  • dinamina
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

උඩරට දුම්රිය මාර්ගයේ ගින්නක් . . .

Tue Jan 23 , 2024
උඩරට දුම්රිය මාර්ගයේ රක්ෂිතයක ගින්නක් හට ගෙන ඇති බව වාර්තා වෙයි. මෙම ගින්න සිඝ්‍රයෙන් පැතිර යමින් පවති බව ද ප්‍රදේශීය වාර්තාකරුවන් සඳහන් කරයි හැටන් සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි ස්තැඩන් වත්ත ප්‍රදේශයෙන් අද  (23)  පස්වරු 3 ට පමණ හටගෙන ඇති මෙම ගින්න උඩරට දුම්රිය මාර්ගයේ 106 ½  සැතපුම් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x