කෙහෙලිය පත් කල හම්දානි ඉල්ලා අස්වේ . . .

වෛද්‍ය අන්වර් හම්දානි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වෙයි.

ඔහු එම සභාවේ සාමාජිකත්වය සදහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල විසින් පත් කරන ලද සාමාජිකයන්ගෙන් සිව් දෙනාගෙන් කෙෙනකි.

කෙසේ වෙතත් එම පත් කිරීම දෝෂ සහිත බව වෛද්‍ය සංගම් විසින් පෙන්වා දී තිබේ.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන් වෙනුවෙන් දුරකථන අංකයක් . . .

Sat Jan 27 , 2024
මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවූවන් ඉන් මිදීම වෙනුවෙන් ප්‍රථිකාර, පුනරුත්ථාපනය සහ උපදේශනය වෙත ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට, විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන කාර්යය සාධක බළකාය විසින් ක්‍රියාවට නංවා ඇති විශේෂ වැඩපිළිවෙල පිළිබඳව තම අනන්‍යතාවය හෙළිනොකර තොරතුරු දැනගැනීම සඳහා 1927 නමැති විශේෂ ක්‍ෂණික දුරකථන අංකය හඳුන්වාදීම සහ ඒ සම්බන්ධ මාධ්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x