නවක වද සිද්ධියේ සිසුන්ට ඇප . . .

සබරගමු විශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය  බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ නියෝග කළාය.

සබරගමු විශ්ව ව්ද්‍යාලයේ සමාජ සහ භාෂා අධ්‍යන අංශයේ සිසුන් හත් දෙනෙකු  සමනලවැව පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබුවේ නවක වදය දුන්නේ යැයි සදහන් පැමිණිල්ල විභාග කිරිමට පොලිසියට කැදවු අවස්ථාවේදී බව පොලිසිය පවසයි .

  • ලසන්ත නිරෝෂණ පෙරේරා  සහ වයි.ඒ.එස්.වීරවංශ
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

ලොරෙන්සෝ පුතා බේරා ගැනෙති . . .

Mon Jan 29 , 2024
සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වූ මෙරට බහුදින යාත්‍රාවක් වූ ලොරෙන්සො පුතා සහ ධීවරයන් 6 දෙනා නිරුපද්‍රිතව අද (29) බේරාගත් බව නාවක හමුදාව පවසයි. සීෂෙල්ස් වෙරළාරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දියත් කළ ඒකාබද්ධ මෙහෙයුමනේ අනතුරුව ධීවරයන් 6 දෙනා බේරාගැනීමට හැකිවූ බව නාවික හමුදාව පවසයි. ගයාන් සූරියආරච්චි

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x