ITN සභාපති ගංකබරයෙක් . . .

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුලක්ෂණ ගුණවර්ධන ට ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක විසින් දැඩි චෝදනා එල්ල කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ස්වාධීන රූපවාහිනී සභාපති සුලක්ෂණ ගුණවර්ධන මුලින් පෙනී සිටියේ සියලු දේට ඉඩ දෙන නියෝ ලිබරල්වාදියෙක් ලෙස වුවත් සත්‍ය වශයෙන්ම ඔහු ගංකබරයෙක් බවද හෙතෙම සඳහන් කළේය.

දිසානායක මේ බව කියා සිටියේ ජාතික ජන බලවේගය ත්‍රිවිධ හමුදා සාමුහිකය මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

  • lanka C news
Subscribe
Notify of
0 Comments
Newest
Oldest Most Voted
Inline Feedbacks
View all comments

Next Post

නවක වද සිද්ධියේ සිසුන්ට ඇප . . .

Mon Jan 29 , 2024
සබරගමු විශ්ව විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් වු සිසුවියකට නවක වදය දිම සම්බන්ධව සමනලවැව පොලිසියට ලද පැමිණිල්ලක් අනුව අත් අඩංගුවට ගනු ලැබූ සිසුන් හය දෙනකු සහ සිසුවියක රුපියල් ලක්ෂය  බැගින් වන ශරීර ඇප මත මුදාහැරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් හේෂානි රොද්දිගෝ නියෝග කළාය. සබරගමු විශ්ව ව්ද්‍යාලයේ සමාජ සහ භාෂා අධ්‍යන අංශයේ සිසුන් හත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x