ලෝකයේ පැරැණිතම පූජනීය වෘක්ෂයන් අතරට ගැනෙන අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේට සියවස් විසිපහකට ආසන්න කාලයක් තිස්සේ රැකවරණය සපයන ‘බුලන්කුලම – නුවරවැව’ පවුල පිළිබඳ බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙරටට වැඩම කරවාගෙන පැමිණි පිරිසෙන් එක් අයකු වූ බෝධිගුත්ත නම් කුමාරයාගේ පරපුරෙන් ඔවුන් පැවැත එන අතර පසු කලෙක මෙරට රාජ්‍යත්වය සඳහා […]

කොළඹ මහ නගර සභාව විසින් සොහොන් කොතක් සඳහා අය කරන ගාස්තුව ක් ඉහළ දමා තිබේ. ඒ හේතුවෙන් කොළඹ නාගරිකයන්ට මරණය ද වියදම් අධික කටයුත්තක් වී ඇත. වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 180,000 දක්වා නගර සභාව විසින් ඉහළ දමා ඇත. මෙම ප්‍රමාණයේ කුඩා ඉඩක මිහිදන් කළ හැක්කේ […]

ලොතරැයි සඳහා මෙතෙක් දුන් ශත 50 ක කොමිස් මුදල අඛණ්ඩව දෙන ලෙස ඉල්ලමින් ක්‍රියාත්මක කර ඇති වර්ජනය හෙට (8) දිනයේ ද ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ලොතරැයි අළෙවි නියෝජිතයන්ගේ සංගමයේ ප්‍රකාශකයෙක් අද (7) පස්වරුවේ පැවසීය. වර්ජනය අවසන් කළේ යැයි ලොතරැයි ආයතන දෙකම බොරු ප්‍රචාර සමාජගත කරමින් සිටින බවත් මෙතෙක් දුන් […]

කරාපිටිය ශික්‍ෂණ රෝහලේ විශේෂ වෛදවරුන්ගේ සායනයෙන් නිර්දේශ කළ බෙහෙත් එම රෝහලේ බෙහෙත් කවුළුවෙන් වැරදියට නිකුත් කිරීමෙන් පසුව පාවිච්චි කළ සිය 17 හැවිරිදි වැඩිමහල් පිරිමි දරුවා දැඩිව රෝගී වී රෝහල්ගත කර ඇති බව මාතර, රොටුඹ ප්‍රදේශයේ මව්පිය දෙපළක් කරාපිටිය රෝහලේ අධ්‍යක්‍ෂවරයාට ලිඛිතව පැමිණිළි කර තිබේ. එම දරුවා උපතින්ම අපස්මාර රෝගයෙන් පෙළීම […]

පාවෙන රත්‍රං නමින් හැදින්වෙන මෙරට අලෙවි කිරීමට හෝ ව්‍යාපාර කිරීමට තහනම් වන අම්බර කිලෝ ග්‍රෑම් 4 යි ග්‍රෑම් 500ක් නීති විරෝධි අයුරින් අලෙවි කිරීමට සුදානම්ව සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (06) අත්අඩංගුවට තිබෙයි. යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින්මොවුන්  අත්අඩංගුවට […]

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලෙහි සුලු ඉහළ යාමක් ඊයේ (06) දිනය තුල වාර්තා විය. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 78 .75 දක්වා ඉහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 63 මට්ටමේ පැවතුණි. කෙසේ වෙතත් මෙය ජනවාරි 26 වැනිදායින් පසු සටහන් වන අඩුම බොරතෙල් මිල මට්ටම වේ. මේ අතර සෞදි […]

හිටපු නාවික හමුදාපති දයා සඳගිරි සමගි ජන බලවේගයට එක් වී තිබේ. පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඔහු එහි සාමාජිකත්වය ලබාගෙන ඇත. ඔහු පක්‍ෂයේ සමුද්‍රීය හා නාවුක ප්‍රතිපත්ති පිළිබඳ උපදේශක ලෙස පත් කර තිබේ. දයා සඳගිරි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේද කටයුතු කර ඇත lanka C news

ආපදා කලමනාකරණ ඇමති ලෙස කටයුතු කළ සමයේ ආපදා කළමනාකරණ කටයුතු වෙනුවෙන් නෙදර්ලන්ත රජය පරිත්‍යාග කළ රුපියල් කෝටි 02ක් පමණ වටිනා සුඛෝපභෝගී වාහනයක් පෞද්ගලිකව සන්තකයේ තබාගෙන පරිහරණය කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම් ෆවුසිට එරෙහිව ගොනු කර තිබූ නඩුව ඉල්ලා අස්කරගන්නා බව අධිරණයට දන්වා ඇත. […]

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාදී බුදුරජාණන්ට, භික්ෂූන් වහස්සේලාට සහ බෞද්ධාගමට අපහාස කළැයි කියන චෝදනාව මත රිමාන්ඩ් ගතව සිටි මහින්ද කොඩිතුවක්කු නැමත්තා රුපියල් ලක්ෂ10 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කළේය. සැකකරු සෑම සඳුදා දිනකම මුල්ලේරියාව මානසික රෝහලට යොමුකරන ලෙස ඔහුගේ පියාට සහ ඔහුගේ සහෝදරියට […]

චිලී රාජ්‍යයේ හිටපු ජනාධිපති සෙබස්තියන් පිනේරා හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්‍ෂයට පත්ව ඇත. දකුණු චිලීයේ ග්‍රාමීය නගරයක්වන ලාගෝ රැන්කෝ හී දී හෙලිකොප්ටරය වැවකට කඩා වැටීමෙන් මෙලෙස හිටපු ජනාධිපතිවරයා මිය ගොස් තිබේ. 74 හැවිරිදි පිනේරා සහ තවත් තිදෙනෙකු රැගත් හෙලිකොප්ටරය මෙලෙස අනතුරට ලක්ව තිබුණි. මෙම අනතුරින් හිටපු ජනාධිපතිවරයා මිය ගිය අතර අනෙක් තිදෙනාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.